CIDයට මහජන ආරක්ෂක ඇමතිගෙන් විශේෂ නියෝගයක්

0
CID ප්‍රධානීන්ට නොදන්වා, කරුණු වාර්තා කළ CID මිනීමැරුම් විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් මූලස්ථානයට මාරු කරයි

CID ප්‍රධානීන්ට නොදන්වා, කරුණු වාර්තා කළ CID මිනීමැරුම් විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් මූලස්ථානයට මාරු කරයි

මුලතිව් දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් ටී.සරවනරාජා රටින් පිටවීම සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබෙනවා.

මුලතිව් දිසා විනිසුරුවරයා පසුගියදා තමන්ට මරණීය තර්ජන ඇතැයි පවසමින් සේවයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී තිබුණා.

මේ පිළිබඳව විධිමත් පූර්ණ පරීක්ෂණයක් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබුණු බවත් වාර්තා වුණා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com