දේශීය පුවත් සෞඛ්‍යය හදිසි ඖෂධ මිලදී ගැනීම නතර කිරීමට පියවර Editor3 October 2, 2023 0 කූඨ ලේඛන යොදා ඖෂධයක් මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් CIDයට පැමිණිලි 5 ක් ඖෂධ හදිසි මිලදී ගැනීම් වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කිරීමට තීරණය කළ බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි. මේ දිනවල රටේ පවතින අත්‍යවශ්‍ය ඖෂධ හිඟය නිසා ඖෂධ හදිසි මිලදී ගැනීම් සිදු කරනු ලැබූ බව වාර්තා වෙයි. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous CIDයට මහජන ආරක්ෂක ඇමතිගෙන් විශේෂ නියෝගයක්Next ඉදිරි මාස 3කින් කළ යුතු කරුණු 16ක් පිළිබඳව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල(IMF) පෙන්වා දෙයි More Stories දේශීය පුවත් මත්ද්‍රව්‍ය ළඟ තබාගත්තැයි නිතීඥවරයකු ඇතුළු 5 දෙනෙකු අත්අඩංගුවට Editor3 January 11, 2026 0 දේශීය පුවත් බිත්තර වී නිෂ්පාදන ගොවිපළවල් රක්ෂණය කිරීම ආරම්භ කෙරේ. Editor3 January 11, 2026 0 දේශීය පුවත් තැපැල් දෙපාර්තමේන්තුවෙන් රු.මිලියන 13,100ක ආදායමක් Editor3 January 11, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ