දේශීය පුවත් දෙහිවල සත්වෝද්‍යානය සහ ඊට අනුබද්ධ ආයතන නොමිලේ නැරඹීමට අවස්ථාවක් Editor3 September 29, 2023 0 සත්තුවත්තේ පරෙවියන් සොරකම් කළ සූපවේදියෙක් අත්අඩංගුවට ඔක්තෝබර් මස 01 දිනට යෙදී තිබෙන ලෝක ළමා දිනය නිමිත්තෙන් එදින දෙහිවල සත්වෝද්‍යානය සහ ඊට අනුබද්ධ ආයතන නැරඹීමට නොමිලේ ඇතුළත්වීමේ අවස්ථාව ලබාදී තිබේ. ඒ, වසය අවුරුදු 12න් පහළ දරුවන් සඳහාය. එදින දරුවන් වෙනුවෙන් විශේෂාංග රැසක් සංවිධානය කෙරෙන බවද ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous ජීවිත තර්ජන හේතුවෙන් මුලතිව් දිසා විනිසුරු ඉල්ලා අස්වෙයිNext විදුලි ගාස්තු සංශෝධනය ඔක්තෝබර් මාසයේදී සිදුකිරීමට ඉල්ලීමක් More Stories දේශීය පුවත් සෞඛ්‍යය ගැබ්ගෙල පිළිකා ප්‍රතිකාර සේවාවන් සඳහා Colposcopy යන්ත්‍ර 18ක් රෝහල් පද්ධතියට Editor3 May 25, 2026 0 දේශීය පුවත් පාරිසරික යුද හමුදාවෙන් දිවයින පුරා, ‘හුස්මෙන් හුස්මක් – විරු තුරු සෙවණ’රුක් රෝපණ ව්‍යාපෘතියක් Editor3 May 25, 2026 0 ක්‍රීඩා දේශීය පුවත් LPL තරගාවලියට රටවල් 21කින් ක්‍රීඩකයින් 650ක් Editor3 May 25, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ