දේශීය පුවත් දෙහිවල සත්වෝද්‍යානය සහ ඊට අනුබද්ධ ආයතන නොමිලේ නැරඹීමට අවස්ථාවක් Editor3 September 29, 2023 0 සත්තුවත්තේ පරෙවියන් සොරකම් කළ සූපවේදියෙක් අත්අඩංගුවට ඔක්තෝබර් මස 01 දිනට යෙදී තිබෙන ලෝක ළමා දිනය නිමිත්තෙන් එදින දෙහිවල සත්වෝද්‍යානය සහ ඊට අනුබද්ධ ආයතන නැරඹීමට නොමිලේ ඇතුළත්වීමේ අවස්ථාව ලබාදී තිබේ. ඒ, වසය අවුරුදු 12න් පහළ දරුවන් සඳහාය. එදින දරුවන් වෙනුවෙන් විශේෂාංග රැසක් සංවිධානය කෙරෙන බවද ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous ජීවිත තර්ජන හේතුවෙන් මුලතිව් දිසා විනිසුරු ඉල්ලා අස්වෙයිNext විදුලි ගාස්තු සංශෝධනය ඔක්තෝබර් මාසයේදී සිදුකිරීමට ඉල්ලීමක් More Stories දේශීය පුවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියකගේ කෝටි 3කට වැඩි දේපල ක්‍රියා විරහිත කරයි Editor3 March 25, 2026 0 දේශීය පුවත් පාරිසරික යාපනයේ වායු දූෂණය අවම කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව අධිකරණයට වාර්තාවක් Editor3 March 25, 2026 0 දේශපාලන දේශීය පුවත් ජනපති වෙනුවෙන් වෙන් කර තිබූ ජපුර රෝහලේ විශේෂ කාමරය මහජනතාවට Editor3 March 25, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ