නේපාල ක්‍රිකට් කණ්ඩායමෙන් ලෝක වාර්තා 3ක්

0
නේපාල ක්‍රිකට් කණ්ඩායමෙන් ලෝක වාර්තා 3ක්

නේපාල ක්‍රිකට් කණ්ඩායමෙන් ලෝක වාර්තා 3ක්

ආසියානු ක්‍රීඩා උළෙලේ නේපාලය සහ මොංගෝලියාව අතර පැවැති ක්‍රිකට් තරඟයකදී ලෝක වාර්තා 03ක් තැබීමට නේපාල කණ්ඩායම සමත්ව තිබෙනවා.

ඒ චීනයේදී පැවැත්වෙන 19වැනි ආසියානු ක්‍රීඩා උළෙලේදී.

එහිදී නේපාල කණ්ඩායම කඩුලු 03ක් දැවී නියමිත පන්දුවාර 20 තුළ ලකුණු 314ක් රැස් කිරීමට සමත් වුුුනු අතර එය කණ්ඩායමක් රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වනවා.

නේපාල කණ්ඩායමේ ක්‍රීඩක ඩිපෙන්ද්‍ර සිං පන්දු 9කදී වේගවත් අර්ධ ශතකය වාර්තා කරමින් තවත් ලෝක වාර්තාවක් බිහි කළා.

ක්‍රීඩක කුෂාල් මල්ලා තවත් ලෝක වාර්තාවකට හිමිකම් කියූවේ පන්දු 34කදී ශතකයක් වාර්තා කරමින්.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com