දේශීය පුවත් ව්‍යාපාරික වී මිල තීන්දු කිරීමට කමිටුවක් Editor3 September 23, 2023 0 රජයේ වී තොග, සහල් කර වෙළෙඳපොළට මුදාහරින්න අමාත්‍ය මණ්ඩල අනුමැතිය වී මිල තීන්දු කිරීමට කමිටුවක් පත් කර ඇතැයි, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. ඒ, මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන්. ඉදිරියේදී එම කමිටුවට සඳහා ගොවි සංවිධාන නියෝජිතයින්ද සහභාගි කර ගැනීමට නියමිත බව ද මහින්ද අමරවීර මහතා සඳහන් කළේය. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ඇරැඹේNext රේගු භාරයට පත් වූ රු. කෝටි 17 වටිනා විදෙස් මත්පැන් වෙන්දේසියට More Stories දේශීය පුවත් ජාතික ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ්පත හඳුන්වාදෙයි Editor3 January 8, 2026 0 දේශීය පුවත් මත්ද්‍රව්‍ය භාවිත කරන CTB රියදුරන්ට වැඩ වරදී Editor3 January 8, 2026 0 දේශීය පුවත් 20-30ත් අතර තරුණයින් බයික් අනතුරුවලට ලක්වන අලුත්ම රටාව Editor3 January 8, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ