දේශීය පුවත් ව්‍යාපාරික වී මිල තීන්දු කිරීමට කමිටුවක් Editor3 September 23, 2023 0 රජයේ වී තොග, සහල් කර වෙළෙඳපොළට මුදාහරින්න අමාත්‍ය මණ්ඩල අනුමැතිය වී මිල තීන්දු කිරීමට කමිටුවක් පත් කර ඇතැයි, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. ඒ, මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන්. ඉදිරියේදී එම කමිටුවට සඳහා ගොවි සංවිධාන නියෝජිතයින්ද සහභාගි කර ගැනීමට නියමිත බව ද මහින්ද අමරවීර මහතා සඳහන් කළේය. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ඇරැඹේNext රේගු භාරයට පත් වූ රු. කෝටි 17 වටිනා විදෙස් මත්පැන් වෙන්දේසියට More Stories දේශීය පුවත් දිට්වා සුළි කුණාටුව පිළිබඳ “ජාතික දෘශ්‍ය වාර්තාව” සඳහා ඡායාරූප එක් කිරීමට ආරාධනා Editor3 January 7, 2026 0 දේශීය පුවත් ව්‍යාපාරික කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව සංශෝධන පනත් කෙටුම්පත සම්මතයි Editor3 January 7, 2026 0 දේශීය පුවත් ශ්‍රී ලංකා රජය සහ යුරෝපා සංගමය අතර යූරෝ මිලියන 8ක ප්‍රධාන ගිවිසුමක් Editor3 January 7, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ