දේශීය පුවත් ව්‍යාපාරික ලබන මාසයේ ආනයන සීමා ඉවතට Editor3 September 23, 2023 0 ලබන මාසයේ ආනයන සීමා ඉවතට දැනට ආනයන සීමා පනවා ඇති වාහන හැර සෙසු සියලු භාණ්ඩවල ආනයන සීමා ලබන මාසයේ දී ඉවත් කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. අනුරාධපුර ප්‍රදේශයේ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් ඔහු ඒ බව සඳහන් කළේය. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous පාසල් ආපන ශාලා නියාමනය දැඩි කිරීමට පියවරNext රජයේ තීරණයෙන් රුපියල් ලක්ෂ දස දහසක පාඩුවක් – පැෆරල් සංවිධානය More Stories දේශීය පුවත් ව්‍යාපාරික IOC සමාගමෙන් ජනාධිපති අරමුදලට රු.මි 100ක පරිත්‍යාගයක් Editor3 July 4, 2025 0 දේශීය පුවත් ව්‍යාපාරික කටුනායක ගුවන්තොටුපොලට VAT බදු ආපසු ගෙවන කවුළුවක් Editor3 July 4, 2025 0 දේශීය පුවත් පිඹුරන් තිදෙනෙකු යට ඇඳුම තුළ සඟවාගෙන පැමිණ පුද්ගලයකු ගුවන් තොටුපළේදී අත්අඩංගුවට Editor3 July 4, 2025 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ