පාසල් ආපන ශාලා නියාමනය දැඩි කිරීමට පියවර

පාසල් ආපන ශාලා නියාමනය දැඩි කිරීමට පියවර

පාසල් ආපන ශාලා නියාමනය දැඩි කිරීමට පියවර

පාසල් ආපන ශාලා නියාමනය දැඩි කිරීමට පියවර ගෙන ඇතැයි, ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එහි උප සභාපති කේ.ඒ.පී. බොරලැස්ස මහතා පැවසුවේ, ඒ අනුව පාසල් ආපනශාලා තුළ තිබිය යුතු හා නොතිබිය යුතු ආහාර සම්බන්ධයෙන් දැඩි පරීක්ෂාවට ලක් කෙරෙන බවයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *