දේශීය පුවත් ව්‍යාපාරික ලබන මාසයේ ආනයන සීමා ඉවතට Editor3 September 23, 2023 0 ලබන මාසයේ ආනයන සීමා ඉවතට දැනට ආනයන සීමා පනවා ඇති වාහන හැර සෙසු සියලු භාණ්ඩවල ආනයන සීමා ලබන මාසයේ දී ඉවත් කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. අනුරාධපුර ප්‍රදේශයේ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් ඔහු ඒ බව සඳහන් කළේය. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous පාසල් ආපන ශාලා නියාමනය දැඩි කිරීමට පියවරNext රජයේ තීරණයෙන් රුපියල් ලක්ෂ දස දහසක පාඩුවක් – පැෆරල් සංවිධානය More Stories දේශීය පුවත් ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ දෙවන අදියර මිල ගණන් කැඳවයි Editor3 May 10, 2025 0 දේශීය පුවත් සුරාසැල්, මස් මාංස අලෙවිසැල් ඇතුළු ස්ථාන දින 03ක් වැසෙයි Editor3 May 10, 2025 0 දේශීය පුවත් බෙල් 212 හෙලිකොප්ටර් අනතුර ගැන සෙවීමට විශේෂ පරීක්ෂණ කමිටුවක් Editor3 May 10, 2025 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ