හදාවඩා ගැනීමට ගන්නා බල්ලන්, පූසන් වැනි සුරතලුන් පිළිබඳව දැනුවත් කිරීමක්

0
හදාවඩා ගැනීමට ගන්නා බල්ලන්, පූසන් වැනි සුරතලුන් පිළිබඳව දැනුවත් කිරීමක්

හදාවඩා ගැනීමට ගන්නා බල්ලන්, පූසන් වැනි සුරතලුන් පිළිබඳව දැනුවත් කිරීමක්

නිවෙසකට අලුතින් හදාවඩා ගැනීමට ගන්නා බල්ලන්, පූසන් වැනි සුරතලුන් පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය මහජනතාවට දැනුවත් කිරීමක් සිදුකොට තිබෙනවා.

එනම් සතුන් දින දාහතරක් යනතුරු තම සමීපයට නොගන්නා ලෙසටයි.

සැප්තැම්බර් මස 28 වැනිදා ජලභීතිකා දිනයට සමගාමීව (20) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් වෛද්‍යවරු මේ බව පවසා සිටියා.

සුනඛයින් නොවන සතුන්ගේ සපා කෑම්වලින් ජලභීතිකාවට ගොදුරුව මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව පසුගිය වසර කිහිපය තුළ ඉහළ ගොස් ඇති බවද සෞඛ්‍ය අංශ පවසනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com