රත්‍රං මිල සැලකිය යුතු මට්ටමකින් පහළට

0
රත්‍රං මිලේ වෙනසක්

රත්‍රං මිලේ වෙනසක්

සමස්ථයක් ලෙස රන් මිල ඊයේ (19) දහවල් වන විට රුපියල් 13000 කින් අඩු වී තිබෙනවා.

ඒ ලෝක වෙළඳපොළේ රත්‍රං මිල පහළ බැසීමත් සමගයි.

රත්‍රං මිල සැලකිය පුතු මට්ටමකින් පහළ ගොස් ඇති බව රත්‍රං වෙළදපොළ දත්ත පෙන්වා දෙන අතර කොළඹ හෙට්ටිවීදිය රන් වෙළඳපොළේ ඊයේ (19) දහවල් වන විට කැරට් 22 රන් පවුමක මිල රුපියල් 362,500ක් දක්වා පහළ ගොස් තිබෙනවා.

ඊයේ (19) උදෑසන වන වමිට රත්‍රං මිල රුපියල් 9000 කින් පහළ ගොස් තිබූ අතර එම ප්‍රවණතාවය දිගටම පවත්වා ගනිමින් දහවල් වන විට තවත් රුපියල් 4000කින් අඩු වී තිබෙනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com