තමිල්නාඩු ප්‍රාන්තයට ගොස් සිටින ශ්‍රී ලාංකික ද්‍රවිඩ ජනතාවට නිවාස ලබා දීමට පියවර

තමිල්නාඩු ප්‍රාන්තයට ගොස් සිටින ශ්‍රී ලාංකික ද්‍රවිඩ ජනතාවට නිවාස ලබා දීමට පියවර

තමිල්නාඩු ප්‍රාන්තයට ගොස් සිටින ශ්‍රී ලාංකික ද්‍රවිඩ ජනතාවට නිවාස ලබා දීමට පියවර

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයට ගොස් සිටින ශ්‍රී ලාංකික ද්‍රවිඩ ජනතාවට නිවාස ලබා දීමට එරට ප්‍රාන්ත මහ ඇමති පියවර ගෙන තිබෙනවා.

පසුගිය 2021 වර්ෂයේදී මෙරටින් ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා වූ කඳවුරු පුනරුත්ථාපන කඳවුරු ලෙස නම් කර ඇති අතර තිරුවානාමලෙයි, තිරුචිරප්පල්ලි, කොයිම්බතූර්, විරුදුනගර් සහ ශිවගංග යන ප්‍රදේශ කිහිපයකම මෙම කඳවුරු ඉදි කර ඇති බවයි සඳහන් වන්නේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඉන්දියාවේ කඳවුරු 19ක සිටි ජනතාවට මෙලෙස අලුතින් ඉදිකරන ලද නිවාස 1,500ක් ලබා දීමට පියවර ගෙන ඇති බවයි.

මේ සඳහා ඉන්දීය රුපියල් මිලියන 79.70ක් වියදම් කර ඇති බවයි සඳහන් වන්නේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *