ජෝර්දානයේ ගෘහ ආශ්රිත රැකියා සඳහා යන කාන්තාවන්ට නව රක්ෂණාවරණයක්
සමාජ මාධ්‍ය ඔස්සේ ක්‍රියාත්මක කරන මහා පරිමාණ මිනිස් වෙළෙඳාමක තොරතුරු හෙළිවෙයි
ජෝර්දානයේ ගෘහ ආශ්රිත රැකියා සඳහා යොමුවන කාන්තාවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඔවුන් සඳහා නව රක්ෂණාවරණයක් හඳුන්වාදීමට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කටයුතු කර තිබෙනවා.
ඒ අනුව අදාළ රැකියාව සඳහා ශ්‍රමික කාන්තාව බඳවාගනු ලබන සේවා යෝජකයා විසින් මෙම රක්ෂණාවරණය අනිවාර්යෙන්ම ලබාගෙන තිබිය යුතු බවද සඳහන්.




