ජෝර්දානයේ ගෘහ ආශ්‍රිත රැකියා සඳහා යන කාන්තාවන්ට නව රක්ෂණාවරණයක්

මාස 4ට විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1371ක් - විදේශ සේවා නියුක්ති කාර්යාංශය

මාස 4ට විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1371ක් - විදේශ සේවා නියුක්ති කාර්යාංශය

ජෝර්දානයේ ගෘහ ආශ්‍රිත රැකියා සඳහා යොමුවන කාන්තාවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඔවුන් සඳහා නව රක්ෂණාවරණයක් හඳුන්වාදීමට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කටයුතු කර තිබෙනවා.

ඒ අනුව අදාළ රැකියාව සඳහා ශ්‍රමික කාන්තාව බඳවාගනු ලබන සේවා යෝජකයා විසින් මෙම රක්ෂණාවරණය අනිවාර්යෙන්ම ලබාගෙන තිබිය යුතු බවද සඳහන්.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *