ශ්‍රී ලංකන් ගුවන් සමාගමට විදේශීය ගුවන් නියමුවන්

ශ්‍රී ලංකන් ගන්න ආයෝජකයෝ 7ක්

ශ්‍රී ලංකන් ගන්න ආයෝජකයෝ 7ක්

අවශ්‍ය නම් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට විදේශීය ගුවන් නියමුවන් බඳවා ගැනීම සඳහා දැනටමත් රජයෙන් අනුමැතිය ලැබී ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රිචඩ් නටාල් මහතා පවසනවා.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ගුවන් සේවාව පිළිබද මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් අතරතුරදීයි.

අපිට මේ අවුරුද්දේ ගුවන් නියමුවන් 30 දෙනෙක් අවශ්‍ය වනවා. ලබන වසරේ මැද භාගයේ දී ගුවන් නියමුවන් 50ක් අවශ්‍යයි.
අග්නි දිග ආසියාවේ වගේම උතුරු යුරෝපයේත් ගුවන් නියමුවන් ඕනෑ තරම් ඉන්නවා. පහුගිය ආර්ථික අර්බුදත් එක්ක බොහෝ ගුවන් නියමුවන් ශ්‍රී ලංකන් සමාගම හැරගියා. රජය පනවපු ඉහළ බදු සීමාත් එකට හේතු වුණා. ඇතැම් වේලාවට වැඩි වැටුප් බලාගෙන ඔවුන් විදෙස් ගුවන් සේවාවලට එකතු වුණා. ඒත් අපි කියන්න ඕනේ ලංකාවේ ජිවත් වෙනවානම් මෙහේ ගුවන් නියෙමුවෙකුට අපි ගෙවන වැටුප ඕනවටත් වඩා ප්‍රමාණවත්. අවශ්‍යතාව අනුව ගුවන් නියමුවන් බදව ගන්න දැනටමත් රජය අපට අවසරදීලයි තියෙන්නේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *