නිල සංචිත වත්කම් අඩු වෙලා – ශ්‍රී ලංකා මහ බැංකුව

මහ බැංකුවේ වැටුප් සමාලෝචනයට ජනපතිගෙන් කමිටුවක්

මහ බැංකුවේ වැටුප් සමාලෝචනයට ජනපතිගෙන් කමිටුවක්

ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් ප්‍රමාණය සියයට 4.4කින් අඩුවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව මගින් ප්‍රකාශ කරයි.

මෙරට නිල සංචිත වත්කම් පසුගිය ජුලි මාසයේදී ඩොලර් මිලියන 3,765ක් බවත් එය අගෝස්තු මාසයේදී ඩොලර් මිලියන 3,598ක් දක්වා අඩුවී ඇති බවත් මහ බැංකුව මගින් පෙන්වා දී ඇත

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *