ඉදිරියේදී කුකුළු මස් සහ බිත්තර මිල ඉහළ යෑමේ අවදානම අවම කිරිමට තවත් එක් පියවරක්…

0

කුකුළු මස් සහ බිත්තර මිල ඉදිරියේදී තවත් ඉහළ යාමේ අවදානම අවම කිරීමට සත්ව ආහාර සදහා බඩඉරිඟු සහ කැඩුනු සහල් ආනයනයට කැබිනට් අනුමැතිය ලබා දුන් බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

මහනුවරදී පැවති උත්සවයකින් අනතුරුව අමාත්‍යවරයා මේ බව සදහන් කළා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com