රුපියල් කෝටි 200ක රේල් පීලි 10,000ක් දුම්රිය දෙපාර්තමේන්තුවට

0
රුපියල් කෝටි 200ක රේල් පීලි 10,000ක් දුම්රිය දෙපාර්තමේන්තුවට

රුපියල් කෝටි 200ක රේල් පීලි 10,000ක් දුම්රිය දෙපාර්තමේන්තුවට

රුපියල් කෝටි 200 කට අධික වටිනාකමින් යුත් රේල් පීලි 10,000ක් චීනයෙන් ආනයනය කළ බවත් එම පීලි යොදාගෙන මුහුදුබඩ දුම්රිය මාර්ගය ඇතුළු ඉක්මණින් අලුත්වැඩියා කළ යුතු මාර්ග ප්‍රතිසංස්කරණය කරන බවත් දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.

ආසියානු සංවර්ධන බැංකුවේ ණයක් හරහා මෙම රේල් පීලි ආනයනය කළ බවත් එම රේල් පීලි තොගය මේ වන විට දුම්රිය දෙපාර්තමේන්තුවට ලැබී ඇති බවත් එම නිලධාරියා කීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com