මාස 7කදී ළමා අපයෝජන පැමිණිලි 5000ක්

0
ළමුන්ට සිදුවන විවිධ අඩත්තේට්ටම් සම්බන්ධයෙන් පැමිණිලි 1,401ක්

ළමුන්ට සිදුවන විවිධ අඩත්තේට්ටම් සම්බන්ධයෙන් පැමිණිලි 1,401ක්

මේ වසරේ ගත වූ කාලය තුළ ළමා අපයෝජන සම්බන්ධයෙන් පැමිණිලි 5,000කට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බව ජාතික ළමා රක්ෂණ අධිකාරිය පවසනවා.

එහි සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ මහතා පැවසුවේ, පසුගිය ජනවාරි පළමු වැනි දින සිට ජුලි 31වන දින දක්වා කාලය තුළ පැමිණිලි 5,456ක් පමණ ලැබී ඇති බවයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com