ස්පේස් එක්ස් ඩ්‍රැගන් කැප්සියූලය ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට

ස්පේස් එක්ස් ඩ්‍රැගන් කැප්සියූලය ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට

ස්පේස් එක්ස් ඩ්‍රැගන් කැප්සියූලය ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට

ස්පේස් එක්ස් ඩ්‍රැගන් කැප්සියූලය ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ලඟා වුණා.

මෙම කැප්සියූලය මගින් රැගෙන ගිය ඇමෙරිකා/ යුරෝපා/ ජපාන හා රුසියා ගඟනගාමීන් සිව්දෙනා ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත සාර්ථකව ගොඩ බැස්සවීමටයි එහිදි කටයුතු කෙරුණේ.

ඔවුන් මාස 6ක් එහි ගත කරනු ඇති.

ඔවුන් ගොඩ බසින අවස්ථාවේ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය ඕස්ට්‍රේලියාවට සැතපුම් 261ක් ඉහළින් අභ්‍යවකාශයේ ගමන් කරමින් තිබුණා.

සෙනසුරාදා අළුයම කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ගමන් ආරම්භ කළ මෙම කණ්ඩායම පැය 30ක ගමනකින් පසුවයි ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ලගා වුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *