කෑගල්ල විවිධ සේවා සමූපාකාර සමිතියේ ජය සමගි ජන බලවේගය හිමිකර ගනී

(20)වැනි දා දින කෑගල්ල විවිධ සේවා සමූපාකාර සමිතියේ මහාසභා රැස්වීම පැවැති අතර එහිදී අධ්‍යක්ෂ මණ්ඩලයේ සමාජිකයන් 7න් 6 දෙනෙකුම සමගි ජන බලවේගය පක්ෂයේ කණ්ඩායම අතරින් තේරී පත්වී තිබේ.

මෙහි විශේෂත්වය වන්නේ වසර 30 ක කාලයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු ඔවුන්ගේ පෙර පක්ෂවලට බලය තිබූ මෙම කෑගල්ල විවිධ සේවා සමූපාකාර සමිතියේ බලය වසර 30කට පසු සමගි ජන බලවේගය හිමි කර ගැනීමයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *