IMF වෙතින් විශේෂ නිවේදනයක්
5වැනි, 6 වැනි සමාලෝචන සාර්ථකව අවසන්; IMF අරමුදලෙන් ඩො. මි 695ක්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් කණ්ඩායමක් සැප්තැම්බර් 14 වනදා සිට 27 වනදා දක්වා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශකර ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස මෙරටට පැමිණෙන්නේ ශ්‍රී ලංකාවට ලබාදුන් විස්තීරණ ණය අරමුදලේ පළමු සමාලෝචනය සඳහා බවට එහි ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත.




