දේශීය පුවත් මන්නාරම බලශක්ති කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට පියවර 1 month ago Editor3 මන්නාරම බලශක්ති කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට පියවර මන්නාරම බලශක්ති කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට පියවර ගන්නා බවත්, සැප්තැම්බර් 15 වනදා සිට තලෛයිමන්නාරම සිට කොළඹ දක්වා නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය සේවාවක් ආරම්භ කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසුවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මන්නාරම මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයට (15) සහභාගී වෙමින්. Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Tags: ජනාධිපති, බලශක්ති කේන්ද්‍රස්ථානයක්, මන්නාරම, මන්නාරම මඩු දේවස්ථානය Continue Reading Previous ඉන්දියානු ආධාර යටතේ නැගෙනහිර පළාතට සූර්ය පැනලNext ජනාධිපති නීතිඥවරුන් ලෙස තිදෙනෙක් පත් කරයි More Stories දේශපාලන දේශීය පුවත් පළාත් පාලන මැතිවරණයට දුන් නාමයෝජනා අවලංගු කරන්න අනුමැතිය 12 hours ago Editor3 දේශීය පුවත් ව්‍යාපාරික මෙරට උද්ධමනය තවදුරටත් පහළට 12 hours ago Editor3 දේශීය පුවත් මහ කන්නයේ දී පොහොර මිල දී ගැනීම සඳහා හෙක්ටෙයාර් 01කට රු. 15,000ක් 12 hours ago Editor3 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ