ක්‍රීඩා දේශීය පුවත් ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ අරමුණින් විශේෂ විමර්ශන ඒකකයක් Editor3 August 16, 2023 0 පුංචි ඡන්දය ගැන විශේෂ ගැසට්ටුවක් ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ අරමුණින් විශේෂ විමර්ශන ඒකකයක් පිහිටුවීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. එම ඒකකය අවුරුදු තුනක් සඳහා 2023.02.15 වන දින සිට බලපැවැත්වෙන අතර එහි අධ්යක්ෂවරයා ලෙස සහකාර පොලිස් අධිකාරී ඩබ්.ඒ. ජයනාත් වනසිංහ මහතා පත්කර ඇත. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous ලබන වසර සඳහා වන ඇයවැය ඇස්තමේන්තු ලබාදීම සම්බන්ධයෙන් භාණ්ඩාගාරය ගත් තීරණයNext ඉන්දියානු ආධාර යටතේ නැගෙනහිර පළාතට සූර්ය පැනල More Stories දේශීය පුවත් සෞඛ්‍යය ඩෙංගු මරණ සංඛ්‍යාව ඉහළට; සෞඛය අංශ වෙතින් ජනතාවට විශේෂ දැනුම්දීමක් Editor3 June 13, 2026 0 දේශපාලන දේශීය පුවත් එස්.එම්. චන්ද්‍රසේනට එරෙහි බඩඉරිඟු නඩුව යළි කැඳවීමට නියෝග Editor3 June 13, 2026 0 දේශීය පුවත් ව්‍යාපාරික ඉදිරි මාස තුනේ රජයේ වියදම කෝටි 200කින් ඉහළට Editor3 June 13, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ