ඉන්දියානු ආධාර යටතේ නැගෙනහිර පළාතට සූර්ය පැනල

ඉන්දියානු ආධාර යටතේ නැගෙනහිර පළාතට සූර්ය පැනල

ඉන්දියානු ආධාර යටතේ නැගෙනහිර පළාතට සූර්ය පැනල

ඉන්දීය රජයේ මූල්‍ය ආධාර යටතේ නැගෙනහිර පළාත තුළ සූර්ය පැනල සවිකිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අනුමැතිය ලබාදී ඇත.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමන් සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අතර සාකච්ඡාවක් (14) විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේදී පැවැත්විණි. නැගෙනහිර පළාතේ පුනර්ජනනීය බලශක්තිය සඳහා සැලසුම් මාර්ග සිතියම ඉන්දීය රජයේ මූල්‍ය ආධාර යටතේ රජයේ කාර්යාල, පාසල්, රෝහල් සහ ආගමික ස්ථාන සඳහා නොමිලේ සූර්ය පැනල සවි කිරීමට බලශක්ති අමාත්‍යවරයා එකඟ විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *