වඳවීමේ තර්ජනයට ලක්ව සිටින රතු පැන්ඩා සත්ත්වයින්ගේ නිවුන් උපතක්

වඳවීමේ තර්ජනයට ලක්ව සිටින රතු පැන්ඩා සත්ත්වයින්ගේ නිවුන් උපතක්

වඳවීමේ තර්ජනයට ලක්ව සිටින රතු පැන්ඩා සත්ත්වයින්ගේ නිවුන් උපතක්

වඳවීමේ තර්ජනයට ලක්ව සිටින රතු පැන්ඩා සත්ත්වයින්ගේ නිවුන් උපතක් එංගලන්තයෙන් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති රතු පැන්ඩා ගහනයට ඉතා අලංකාර නිවුන් පැටවුන් උපත ලැබීම සතුටු වීමට කාරණයක් බවයි සත්වෝද්‍යානයේ කාර්ය මණ්ඩලය පවසන්නේ.

එක්සත් රාජධානියේ විශාලතම සත්වෝද්‍යානය Whipsnade පැටවුන් සාදරයෙන් පිළිගත්තේ විශේෂයෙන්ම සුරැකීමට කැප වූ යුරෝපීය අභිජනන වැඩසටහනක කොටසක් ලෙසයි.

ලන්ඩනයේ සිට සැතපුම් 35ක් වයඹ දෙසින් පිහිටි එංගලන්තයේ Whipsnade සත්වෝද්‍යානයේ පසුගියදා රතු පැන්ඩා පැටවුන් උපත ලැබු බව නිවේදනය කර තිබෙනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *