වායු දූෂණය ඉහළම නගරය ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර

0
වායු දූෂණය ඉහළම නගරය ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර

වායු දූෂණය ඉහළම නගරය ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර

ලොව වායු දූෂණය ඉහළම නගරය බවට ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර පත්ව තිබේ.

ගෝලීය වායු දුෂණය පිළිබඳ ස්විට්සර්ලන්ත සමාගමක් විසින් සිදුකරන ලද අධ්‍යයනයකින් මේ බව අනාවරණය ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව වායු දූෂණයේ බලපෑම් හේතුවෙන් වසරකට පුද්ගලයන් මිලියන 04කට ආසන්න ප්‍රමාණයක් මිය යන බව සඳහන්ය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com