දේශීය පුවත් ව්‍යාපාරික 2023 මාස හත තුළ ඛනිජතෙල් සංස්ථාවට මිලියන 69,000ක ලාභයක් Editor3 August 11, 2023 0 මාස 10කදී ඛනිජ තෙල් සංස්ථාවට බිලියන 32ක ලාභයක් ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව 2023 වසරේ මාස හතක කාලය තුළ පමණක් රුපියල් මිලියන 69,000ක ලාභයක් ලබා ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ (09) පාර්ලිමේන්තුවේදී නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous ආයුර්වේද සංශෝධන කෙටුම්පතේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පාර්ලිමේන්තුවට දැනුම් දෙයිNext තේ කිලෝවක් සඳහා රු 3ක බලපත්‍ර ගාස්තුවක් More Stories දේශීය පුවත් රනිල්, මෛත්‍රී, ජනපති සහ නීතිපතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොතීසි Editor3 February 13, 2026 0 දේශීය පුවත් ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ සාමාජික ධුරය සඳහා අයදුම්පත් කැඳවයි Editor3 February 13, 2026 0 දේශීය පුවත් සෞඛ්‍යය කටුගස්තොට රෝහලේ ස්ථාපිත ජල සාම්පල ආවේක්ෂණ විද්‍යාගාරය විවෘත කරයි Editor3 February 13, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ