දේශීය පුවත් රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගෙන් අනතුරු ඇඟවීමක් Editor3 August 11, 2023 0 රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගෙන් අනතුරු ඇඟවීමක් ඉදිරි මාස කිහිපය තුළ රජයේ රෝහල්වල CT scan, MRI සහ PET scan පරීක්ෂණ සේවා නතරවීමේ අවදානමක් පවතින බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි. එහි සභාපති චානක ධර්මවික්‍රම මහතා පැවසුවේ, විකිරණ තාක්ෂණවේදීන්ගේ පවතින හිඟය හේතුවෙන් මෙම සේවා ක්‍රියාත්මක කරවීම ගැටලු සහගත වී ඇති බවය. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous තේ කිලෝවක් සඳහා රු 3ක බලපත්‍ර ගාස්තුවක්Next ශ්‍රී ලංකාවේ ඖෂධ හිඟයට හාර්ට් ටු හාර්ට් සංවිධානයෙන් බිලියන 4.29ක පිළිකා ඖෂධ More Stories දේශපාලන දේශීය පුවත් කුමාර ජයකොඩිගේ ටෙලිකොම් මූල්‍ය වංචා සහ ඔහුගේ වෘත්තීය සුදුසුකම් ගැන නලීන් බණ්ඩාර කියයි Editor3 April 11, 2026 0 දේශීය පුවත් දේවාල අරමුදල් පෞද්ගලික වත්කම් නෙවෙයි, ‘පොදු දේපළක්’ – අභියාචනාධිකරණය Editor3 April 11, 2026 0 දේශීය පුවත් CID අධ්‍යක්ෂකට අභියාචනාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක් Editor3 April 11, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ