දේශීය පුවත් රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගෙන් අනතුරු ඇඟවීමක් Editor3 August 11, 2023 0 රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගෙන් අනතුරු ඇඟවීමක් ඉදිරි මාස කිහිපය තුළ රජයේ රෝහල්වල CT scan, MRI සහ PET scan පරීක්ෂණ සේවා නතරවීමේ අවදානමක් පවතින බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි. එහි සභාපති චානක ධර්මවික්‍රම මහතා පැවසුවේ, විකිරණ තාක්ෂණවේදීන්ගේ පවතින හිඟය හේතුවෙන් මෙම සේවා ක්‍රියාත්මක කරවීම ගැටලු සහගත වී ඇති බවය. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous තේ කිලෝවක් සඳහා රු 3ක බලපත්‍ර ගාස්තුවක්Next ශ්‍රී ලංකාවේ ඖෂධ හිඟයට හාර්ට් ටු හාර්ට් සංවිධානයෙන් බිලියන 4.29ක පිළිකා ඖෂධ More Stories දේශීය පුවත් රු.20,68,40,000ක් වටිනා කුෂ් තොගයක් සමග 4 දෙනෙක් කටුනායකදී කොටුවෙයි Editor3 December 29, 2025 0 දේශීය පුවත් රිය අනතුරු වැඩිවීමට හේතුව මත්ද්‍රව්‍ය සහ මත්පැන් – පොලීසිය Editor3 December 29, 2025 0 දේශීය පුවත් පාරිසරික ශ්‍රී ලංකාවට ආවේණික නව මකුළු විශේෂ 06ක් Editor3 December 29, 2025 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ