අපනයනය කරනු ලබන තේ කිලෝග්රෑමයක් සඳහා රුපියල් තුනක බලපත්ර ගාස්තුවක් අයකිරීමට රජය තීරණය කර තිබේ.
තේ කොමසාරිස්වරයා රේගු නිර්යාත ප්රකාශනය අනුමත කරනු ලබන අවස්ථාවේ දී මෙම බලපත්ර ගාස්තුව ගෙවිය යුතු බව ශ්රී ලංකා තේ මණ්ඩලය පෙන්වා දෙයි.
About The Author
Related