පළාත් පාලන පනත් ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට

පනත් කෙටුම්පත් 02කට කථානායක සහතිකය

පනත් කෙටුම්පත් 02කට කථානායක සහතිකය

ප්‍රාදේශීය සභා, නගර සභා සහ මහ නගර සභා සංශෝධන පනත් කෙටුම්පත්වල ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට (08) දැනුම් දුන්නා.

එම වගන්ති පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් හෝ ජනමත විචාරණයකින් සම්මත කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දන්වා ඇති බව සඳහන්.

මෙම පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා විසින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *