මන්නාරමේ ඉදිකෙරුණු මෙගා වොට් 15ක සුළං බලාගාරය විවෘත කරයි
![මන්නාරම සුළං විදුලි ව්‍යාපෘතියට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක්](https://srihanda.lk/wp-content/uploads/2023/08/සුළං-බලාගාරය.jpg)
මන්නාරම සුළං විදුලි ව්‍යාපෘතියට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක්
මන්නාරම ප්‍රදේශයේ ඉදිකෙරුණු මෙගාවොට් 15ක සුළං බලාගාරය, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් (06)වැනි දා පෙරවරුවේ විවෘත කර ඇත.
මෙම බලාගාරය සැප්තැම්බර් මාසයේ විවෘත කිරීමට නියමිතව තිබුණද එහි කටයුතු කඩිනමින් නිම කිරීමට දේශීය ඉංජිනේරුවරුන් කටයුතු කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සඳහන් කළේය.