මාස 06ක් තුල නව වෛද්‍ය පනතක් – ජනාධිපති උපදෙස් දෙයි

මාස 06ක් ඇතුළත නව වෛද්‍ය පනතක් - ජනාධිපති උපදෙස් දෙයි

මාස 06ක් ඇතුළත නව වෛද්‍ය පනතක් - ජනාධිපති උපදෙස් දෙයි

මාස 06ක් ඇතුළත නව වෛද්‍ය පනතක් සම්පාදනය කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශ වෙත උපදෙස් දී තිබේ.

ඔහු පෙන්වා දෙන්නේ, වත්මන් වෛද්‍ය ආඥා පනතේ පවතින අඩුපාඩු සපුරාලීම, යහපත් සෞඛ්‍ය සේවාවක් සැපයීම සහ පුරවැසියන්ගේ යහපැවැත්ම ආරක්ෂා කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බවය. මේ අතර කඩිනම් වෛද්‍ය අවශ්‍යතා සපුරාලීමට ඉදිරි මාස 03 වෙනුවෙන් ප්‍රමාණවත් වන පරිදි වෛද්‍ය සැපයුම් සඳහා රුපියල් බිලියන 30ක අතිරේක ප්‍රතිපාදන අනුමත කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *