කඩදාසි භාවිතයෙන් තොර ඩිජිටල් තාක්ෂණයෙන් යුත් උසාවියක්

කඩදාසි භාවිතයෙන් තොර ඩිජිටල් තාක්ෂණයෙන් යුත් උසාවියක්

කඩදාසි භාවිතයෙන් තොර ඩිජිටල් තාක්ෂණයෙන් යුත් උසාවියක්

මෙරට සියලු අධිකරණයන්ට ඩිජිටල් තාක්ෂණය යොදා ගැනීමට රජය සැලසුම් කර තිබෙනවා.

එහි පළමු පියවර වශයෙන් කඩදාසි භාවිතයෙන් තොර ඩිජිටල් තාක්ෂණයෙන් යුත් උසාවියක් නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කිරීමට නියමිතයි.මහාධිකරණ විනිසුරු සංගමයේ යෝජනාවක් අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.මේ සඳහා සුදුසු මහාධිකරණයක් යෝජනා කරන ලෙස අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා, අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් වෙත දැනුම් දී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *