අගෝස්තු මාසයේ මුල සිට ජල බිල්පත් ඉහළ දමන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
එහි සාමාන්‍යාධිකාරී වසන්තා ඉලංගසිංහ සඳහන් කළේ, එම යෝජනාවට කැබිනට් අනුමැතිය සඳහා යොමුකර ඇති බවයි. ඊට කැබිනට් අනුමැතිය හිමිවුවහොත්, අගෝස්තු මස මුල සිට ජල බිලපත් වැඩිවන බව ඇය සඳහන් කළාය.
            About The Author
                                
                
	
Related