නව මැතිවරණ ක්‍රමයක් සකසන ලෙස මැතිවරණ කොමිසමට උපදෙස්
සමන් ඒකනායක තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරයි
නාම යෝජනා බාර ගත් දා සිට ඡන්දය දිනය තෙක් කාලය අඩු කර ගැනීම සඳහා ක්‍රමවේද සකසන ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා මැතිවරණ කොමිසමට උපදෙස් දී තිබේ.
යුරෝපය ඇතුළු දියුණු මැතිවරණ ක්‍රම පවතින රටවල ආදර්ශ ලබා ගනිමින් මෙම ක්‍රමවේදය සකස් කරන ලෙස ජනාධිපති ලේකම්වරයා මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.එල් රත්නායක මහතා ඇතුළු මැතිවරණ කොමිසමට දුන් උපදෙස් වල සඳහන්ය.




