ක්‍රීඩා දේශීය පුවත් ලහිරු තිරිමාන්න ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු දෙයි Editor3 July 23, 2023 0 ලහිරු තිරිමාන්න ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු දෙයි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ලහිරු තිරිමාන්න ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව (22) නිවේදනය කළේය. ඒ, ඔහුගේ නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමිනි. 33 හැවිරිදි වියේ පසුවන ලහිරු තිරිමාන්න ටෙස්ට් තරග 44ක්, එක්දින තරග 127ක් සහ විස්සයි විස්ස තරග 26ක් සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කර තිබේ. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous ජූනි මාසයේදී උද්ධමනය කැපී පෙනෙන ලෙස අඩු වෙලාNext බැංකු පනතින් බැංකුවල බලය මහ බැංකුව අතට; මේ අවුරුද්දේ ආර්ථිකය හොඳයි කියන්නේ මිථ්‍යාවක් – විජිත හේරත් More Stories දේශීය පුවත් ලංකාවේ විශාලතම ජල මූලාශ්‍රය පිටබැද්දරින් Editor3 March 14, 2026 0 දේශීය පුවත් මහාධිකරණ විනිසුරුවරයකු ලෙස එස්. සතීස්තරන් මහතා පත් කරයි Editor3 March 14, 2026 0 දේශීය පුවත් සුළි කුණාටුවෙන් හානිවූ රට ගොඩනඟන්න ADBයෙන් වසරකට ඩො.බිලියනය බැගින් Editor3 March 14, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ