ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ධුර කාලය දීර්ඝ කරයි

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට දින නියම වේ
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ධුර කාලය දීර්ඝ කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කෙරුණා.
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභිකයන්ගේ ධුර කාලය ලබන වසරේ නොවැම්බර් 4 වනදා දක්වා මෙසේ දීර්ඝ කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යරයා ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මීට අදාළ ගැසට් නිවේදනය නිකුත් කළා.
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ධුර කාලය 2019 වසරේ නොවැම්බර් මස 5 වනදා සිට ක්‍රියාත්මක කරනවා.