කිරි ගව පාලනයට ප්‍රංශයෙන් යුරෝ ලක්ෂ 7ක්

කිරි ගව පාලනයට ප්‍රංශයෙන් යුරෝ ලක්ෂ 7ක්

කිරි ගව පාලනයට ප්‍රංශයෙන් යුරෝ ලක්ෂ 7ක්

ශ්‍රී ලංකාවේ කිරිගව පාලනය සංවර්ධනය සඳහා ප්‍රංශයෙන් යුරෝ ලක්ෂ හතක මුල්‍ය සහයෝගිතාව ලැබුණ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව එම නියෝජිතායතන විසින් යුරෝ ලක්ෂ 7ක මුදලක් හෙවත් රුපියල් මිලියන 250ක මුදලක් ලබා දීම සඳහා මූලික අනුමැතිය ලබා දී තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *