ජන හා නිවාස සංගණනයක් පවත්වන ලෙසට අති විශේෂ ගැසට් නිවේදනයක්

0
2024 ජන හා නිවාස සංගණන අවසාන වාර්තාවේ කරුණු

2024 ජන හා නිවාස සංගණන අවසාන වාර්තාවේ කරුණු

මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා විසින් ‍2023 – 2024 වර්ෂවලදී මෙරට ජන හා නිවාස සංගණනයක් සිදුකිරීමට අදාළව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

2021 වර්ෂයේදී මෙරට 15 වන ජන හා නිවාස සංගණනය පැවැත්වීමට නියමිතව තිබුණි.

එහෙත් කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් එය කල්දැමීමට රජය පියවර ගත්තේය.

මෙරට ප්‍රථම ජන හා නිවාස සංගණනය 1871 වසරේදී සිදුකර ඇති අතර අවසන් ජන හා නිවාස සංගණනය 2012 වසරේදී පවත්වා තිබේ.

සෑම දස වසරකට වරක් ජන හා නිවාස සංගණනයක් සාමාන්‍යයෙන් සිදුකෙරේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com