මීගමු වෙරළේ ඝන තෙල් තට්ටුවක්

මීගමු වෙරළේ ඝන තෙල් තට්ටුවක්

මීගමු වෙරළේ ඝන තෙල් තට්ටුවක්

මීගමුව ආශ්‍රිත වෙරළ කලාපයට ඝන තෙල් තට්ටු වශයෙන් ගලා එන්නේ ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් නම් එම පරිසර හානිය සම්බන්ධයෙන් සිංගප්පූරු අධිකරණයට වාර්තාවක් මගින් දැනුම් දීමට කටයුතු කරන බවද, අදාළ සාම්පල ප්‍රංශයේ පරීක්ෂණාගාරයකට යොමු කිරීමට බලාපොරොත්තු වන බවද සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ජගත් ගුණසේකර පැවසුවේය. මීට අමතරව සාගරයේ ජෙලි ෆිෂ් මත්ස්‍යයන් දහස් ගණනක් මියගොස් වෙරළ කලාපයට ගොඩගසා ඇති අයුරු දැකගත හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *