නව විදුහල්පති පත් කිරීම් වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

විදුහල්පති සේවයේ 3වන ශ්‍රේණියේ නව පත් කිරීම් සිදු කිරීම සම්බන්ධයෙන් නීතිපති මතය ශ්‍රේෂ්ඨාධිකරණයට

විදුහල්පති සේවයේ 3වන ශ්‍රේණියේ නව පත් කිරීම් සිදු කිරීම සම්බන්ධයෙන් නීතිපති මතය ශ්‍රේෂ්ඨාධිකරණයට

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ තුන්වන ශ්‍රේණිය සඳහා නව පත්කිරීම් සිදුකිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ.

පූජ්‍ය බුද්කෝට්ටේ සුමනචන්ද්‍ර හිමියන් විසින් ගොනුකළ පෙත්සමක් සලකා බැලීමෙන් පසුව අධිකරණය එම නියෝගය නිකුත් කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *