රුපියල් ලක්ෂ 3,100ක මහපොළ හිඟ මුදල් ළඟා දීම සිසුන්ගේ ගිණුම්වලට බැර කරයි

මහපොළ අරමුදලේ කෝටි 75ක පාඩුවක්
අධ්‍යාපන අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් රජය විසින් රුපියල් ලක්ෂ 3,100ක මුදලක් මහපොල භාරකාර අරමුදලින් විශ්ව විද්‍යාල සිසුන්ගේ මහපොල ශිෂ්‍යත්ව ආධාර සඳහා නිකුත් කර ඇති බව නිවේදනය කර තිබෙයි
එම මුදල් මාර්තු සහ අප්‍රේල් යන මාස දෙක සඳහා ශිෂ්‍යාධාර ලෙස සිසුන්ගේ ගිණුම්වලට මේ සතිය ඇතුළත බැර කෙරෙනු ඇති බවද අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් නිවේදනය කරයි.