රුපියල් ලක්ෂ 3,100ක මහපොළ හිඟ මුදල් ළඟා දීම සිසුන්ගේ ගිණුම්වලට බැර කරයි

0
මහපොළ ශිෂ්‍යත්වලාභීන් ලියාපදිංචි කිරීම ඇරඹේ

මහපොළ ශිෂ්‍යත්වලාභීන් ලියාපදිංචි කිරීම ඇරඹේ

අධ්‍යාපන අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් රජය විසින් රුපියල් ලක්ෂ 3,100ක මුදලක් මහපොල භාරකාර අරමුදලින් විශ්ව විද්‍යාල සිසුන්ගේ මහපොල ශිෂ්‍යත්ව ආධාර සඳහා නිකුත් කර ඇති බව නිවේදනය කර තිබෙයි

එම මුදල් මාර්තු සහ අප්‍රේල් යන මාස දෙක සඳහා ශිෂ්‍යාධාර ලෙස සිසුන්ගේ ගිණුම්වලට මේ සතිය ඇතුළත බැර කෙරෙනු ඇති බවද අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් නිවේදනය කරයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com