ත්‍රීවිල් හා බයික්වලින් රේස් යනවානම් ළඟම පොලිසියට දැනුම් දෙන්න – පොලිසියෙන් ඉල්ලීමක්

ත්‍රීවිල් හා බයික්වලින් රේස් යනවානම් ළඟම පොලිසියට දැනුම් දෙන ලෙස පොලිසියෙන් ඉල්ලීමක්

ත්‍රීවිල් හා බයික්වලින් රේස් යනවානම් ළඟම පොලිසියට දැනුම් දෙන ලෙස පොලිසියෙන් ඉල්ලීමක්

යතුරුපැදි සහ ත්‍රිරෝද රථ අපරික්ෂාකාරී ලෙස මාර්ගවල ධාවනය කරන්නේ නම්, ඒ පිළිබඳව කඩිනමින් ළඟම පොලිස් ස්ථානය දැනුවත් කරන ලෙස පොලිසිය ඉල්ලීමක් කරනවා.

එසේම පොලිසිය පැමිණෙන බවට අදාළ පිරිස් දැනුවත් වුවහොත් ඔවුන් විසිර යන බැවින් ඒවා රූපගත කිරීමක් කළ හැකිනම් එය විමර්ශනවලට පහසුවක් වන බවයි පොලිසිය වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

යම් ආකාරයකින් මාර්ගවල තරග එසේත් නොමැතිනම් රේස් යන ආකාරයට යතුරුපැදි සහ ත්‍රිරෝද රථ ධාවනය කළ හොත් අදාළ පුද්ගලයන් එම වාහනය ද සමග අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමේ හැකියාව පොලිසියට පවතී.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *