“අස්වසුම” සුබසාධන වැඩසටහන ගැන විශේෂ දැනුම් දීමක්

“අස්වසුම” සුබසාධන වැඩසටහන ගැන විශේෂ දැනුම් දීමක්

“අස්වසුම” සුබසාධන වැඩසටහන ගැන විශේෂ දැනුම් දීමක්

“අස්වසුම” සුබසාධන වැඩසටහන යටතේ අභියාචනා හෝ විරෝධතා ගොනු කිරීමේ ක්‍රමවේදයේ වෙනසක් සිදු කර තිබේ.

ඒ අනුව ඔන්ලයින් ක්‍රමයට හෝ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත ඒවා පුද්ගලිකව භාර දීමට හැකියාව පවතින බවට වැඩ බලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කර ඇත.

ඊට අමතරව අදාළ තොරතුරු දැනගැනීම සඳහා 1924 ක්ෂණික ඇමතුම් අංකය ද සඳුදා සිට සිකුරාදා දක්වා පෙරවරු 8 සිට සවස 5 දක්වා ක්‍රියාත්මක වන බවද ඔහු තවදුරටත් සඳහන් කර ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *