සරසවි ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයට නව සභාපතිවරයෙක්

සරසවි ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයට නව සභාපතිවරයෙක්

සරසවි ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයට නව සභාපතිවරයෙක්

(23)වන දා දින කැලණිය විශ්වවිද්‍යාලයේ පැවැති නිළවරණයේදී, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ නව සභාපතිවරයා ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය බරණ ජයවර්ධන මහතා පත්ව ඇත.

එහිදී විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ නව ලේකම්වරයා ලෙස ආචාර්ය අතුලසිරි සමරකෝන් මහතා ද, එම සම්මේලනයේ නව භාණ්ඩාගාරික ලෙස ආචාර්ය අනුරුද්ධ කරුණාරත්න මහතා ද පත්ව තිබේ.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ නව මාධ්‍ය ප්‍රකාශවරයා වන්නේ, එහි හිටපු මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතාය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *