ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ගුවන් යානා අමතර කොටස් මතුපිට පිළියම් කිරීමේ මධ්‍යස්ථානයක්

0
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ගුවන් යානා අමතර කොටස් මතුපිට පිළියම් කිරීමේ මධ්‍යස්ථානයක්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ගුවන් යානා අමතර කොටස් මතුපිට පිළියම් කිරීමේ මධ්‍යස්ථානයක්

ශ්‍රී ලංකා ගුවන් හමුදා විසින් ස්ථාපනය කරන ලද ගුවන් යානා අමතර කොටස් මෙරටදීම මතුපිට පිළියම් කිරීමේ මධ්‍යස්ථානය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා විසින් ගුවන් හමුදා පාලවි කදවුරේදී ආරම්භ කළා.

ඒ අනුව මෙම මධ්‍යස්ථානය මගින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු ගුවන් යානා අලුත් වැඩියා කිරිමේ ක්‍රියාවලියේදී අමතර කොටස් මතුපිට පිළියම් කිරීමට පහසුකම් සැලසෙනවා.

මේ සදහා චීනයේ ගුවන් තාක්ෂණ ආනයන හා අපනයන ආයතනයේ විශේෂඥ කණ්ඩායමක් විසින් පූර්ණ සහයෝගය ලබා දෙන බව සඳහන්.

මෙම මධ්‍යස්ථානය මගින් ඉදිරියේදී ශ්‍රී ලංකන් එයාර් ලයින් සහ අනෙකුත් ආයතන වල අවශ්‍යතා සපුරාලීම සදහා තවදුරටත් පුළුල් කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com